
Train Your Dog By Yourself
From Dog training in sri lanka
Introduction Video
Train your dog Easily. Smartly. Quickly. Happily.
Hi, I am Rayan.
“මම දැනට අවුරුදු 3ක් තිස්සේ Dog Training field එකේ ඉන්නවා. ඉතින් මගෙ ඒ දැනුම සහා අත්දැකීම් එකතු කරලයී, මම මේක නිෂ්පාදනය කරේ. මේ වීඩියෝ මාලාව හරහා, කිසිම පුහුණුකරුවෙක් නැතුව, ඔයාටම ඔයාගෙ බල්ලව පුහුණු කරගන්න පුළුවන්. එවගේම බව්වගෙ තියන හැම දග වැඩක්ම වගේත්, ඔයාට මේකෙන් නතර කරගන්න පුළුවන්.”
Course Overview

Lifetime Access
වීඩියෝ මාලාව ලබා ගන්න හැමෝටම හම්බවෙන්නේ Lifetime Access. එනිසා access expire වෙන්නෙ නැහෑ.

Huge Content
මේක පැය 4.5ක video content එකක් අඩංගු, Chapters 6කින් සහා, වීඩියෝ lessons 20කින් සැදුම් ලත් වීඩියෝ මාලාවක්.

In Sinhala Language
Videos ඔක්කොම සිංහලෙන්ම තියන නිසා, ලංකාවෙ හැමෝටම කිසිම අපහසුතාවයකින් තොරව Video Series එක නරඹන්න පුළුවන්.

Pre-Recorded Videos
වීඩියෝ ඔක්කොම pre recorded නිසා, කලින්ම LMS එකට upload කරලයී තියෙන්නෙ. ඉතින් ඔයාට එකදිගට වීඩියෝ මාලාව බලාන් යන්න පුළුවන්.

Watch on Any Device
ඕනම device එකකින් ඔයාට අපේ වීඩියෝ මාලාව නරඹන්න පුළුවන්. අපේ LMS එක හැම device එකකටම, well optimized.

Certificate of Completion
වීඩියෝ මාලාව සම්පූර්ණයෙන් බලන හැමෝටම, අපි digital certificate එකක් ලබා දෙනවා, එයාලගෙ උත්සාහය ඇගයීමට ලක් කරන්න.
Course Curriculum
01. Foundation
What is Dog Training?
Training Procedure
What are Treats?
Basic Commands
LURING
SIT
DOWN
NO
STAY
Advanced NO
Advanced STAY
Leash Walking
Leash Walking with a Calm Dog
Leash Walking with a Hyperactive Dog
How to Apply NO Command
Process of Applying the “NO” Command.
Practically Applying “NO” for 10 Common Bad Behaviours.
Advanced Commands and Tricks
PAW
SPIN
JUMP
UP-DOWN
Potty Training
Step-by-Step Potty Training Methods
Final Message





What Student’s Say
Our core values are at the heart of all that we do.

Lakshan
මට නම් ඇත්තටම එපා වෙලයී හිටියෙ මගෙ Rotaa එක්ක. කොයි වෙලේ බැලුවත් දගලනවා, mainly අපිව සෙල්ලමට හපනවා. ඉතින් මට ඔය ප්‍රශ්න දෙකම විසදගන්න පුළුවන් වුනා, mainly NO command එකෙන්. Thanks a lot brother!

Thilini
මගෙ බව්වා Lab කෙනෙක්, ඉතින් මට ලොකුවටම වගේ තිබුනෙ Potty ප්‍රශ්නෙ. Thank uu so much අපිට මේ ක්‍රමය කියලා දුන්නට, දැන් එයා ගාන්ට Indoor Potty Training method එක follow කරනවා..

Serasingha
The training lessons were really good. I always had trouble with my dog jumping on people and getting excited every time. After following the lessons, I finally learned how to control him through the commands. Within just two weeks, he started behaving so much better. Thank you Rayan!

Lakmali
This video series is really amazing. My dog used to pull so hard every time we went for a walk. After watching your videos, I got to know about leash controls and Leash training. Things changed a lot, and now our walks are calm and actually enjoyable.
